Firefox 3 Download Day is coming…
Let’s set a new Guinness World Record!
ෆය’ෆොක්ස් 3 ඉතාම ළඟඳි උණු උණුම නිකුත් කරන්නයි යන්නෙ. මොසිල්ලා මෘදුකාංග ලෝලීන්ගෙ ආසාවක් තියෙනව ෆය’ෆොක්ස් 3 දියත් කරන දිනයෙදී පැය 24ක් ඇතුලත එය ලොව වැඩිම ප්‍රමාණයක් බාගත කර ගත් මෘදුකාංගය බවට පත්කරන්න. මෙම වියුණු යොත (web address) ඔස්සේ ඔබට වැඩි විස්තර ලබා ගන්නට පුළුවන්. ෆය’ෆොක්ස් 3 සිංහල වලට දක්වන සහාය උපරිම වන අතර තවත් මන බඳන අංග වලින් හෙබියි.





ප්‍රතිචාර 3 ක් ඇත.
ඔබත් අදහසක් එකතුකරන්න
You must be logged in to post a comment.