Comments on: සටහනකට සටහනක්

By: aruna
Sahan, mea satahana hondai.. eath… sekara marnaya gana witharak nemi wenath boho dewal gana katha kala kenek. mata therena widihata maranaya gana hondatama katha kale mahacharya sarath chandra… ohuge malagiya aththo… saha…mlaunge awurudu da… sekarage kaawya sangra welata wada ohu geetha rachakayaku les giya dura wedi… kawuru monawa keewath mama ‘prabudda’ potha saarthaka kiya piliganna suudanam naha mokada eake anthargatha ekka mata prashnyak naha.. saarthakai eath eaka kaviya huru minisakuge nirmanayak kiyala kiyanne kohomada.. patan gannema

“tak tak tak..

kawuda kauda..

aluth dawasak…”

sekara wage nirmana sheeliyakugen meahema pada galapeemak hithaganna amarui..

mea wage gadya nirmanayata huru awastha ematai “prabudda” pothe.

eath geetha rachakayeku lesa seekara amaraneeyayi…mata mathakai ohuge eka geeyak…

“wasanthaye mal kekula nela…

oba ma dothata genena thura…

maga balamin mama sitiya…

soduru wasanthe gewana thura…”

balu bellmata meaka apahadil kathawak… eath mea kiyanne… sekara ganama thamai… sekara kasada bande godak parakku wela… eaka thamai mea kiyanne… ealanga pada peliya mathakada..

“Oba atha radi mala eakineka paravee…

sulage visirenu maa dutuwa…

ea mal atharin obage ruwa ma dutuwa…”

mea ohuge brinda gana…

mama mea geethaya therun aran goda kalekata passe sekara mahathmiya dakke… hariyata hari… mama therun gaththa dea… seakara kiwwa vidihatama….

mata prashnayak thiyenawa… sekara.. kaviyek geetharachkayek wagema chithra shilpiyek… eath sekarage chira gna monawath danaganna naha…. kiyanneth naha… ea aie..?

By: Pradi
‍කෙතරම අග‍නේය වූ සටහනක් ද … තවත් ‍මොනවා ලියන්නද …

නමුත්…

මරණී රමණී වූ ‍‍ෙස්කරයන්‍‍ ‍තවත් තැ‍‍‍නෙක කුරුටු  ගෑ කවක් මතකයට නැගුනු නිසා සටහනක් තබන්නට හිතුනා මට. මා මතකය නිවැරද නම් ‍  මරණය  ලෙසමයි ‍‍ෙස්කරයන්‍‍  ‍මෙය  ‍සටහන් කර තිබු‍නේ …

‍ව‍ළේ  වැටුණු කල නැත ‍‍ගොඩ          අදින්‍‍‍‍නේ

කු‍ලේ සැ‍වොම  වළ වටකර            නටන්‍‍‍‍නේ

ව‍ළේ  දමා පස් තද කර                 අඩන්‍‍‍‍නේ

ම‍ලේ   ඵවිට හිනැහෙන්නට           ව‍රෙන්‍‍‍‍නේ

ඇත්තටම මේ මරණයද  ජීවිතයද ….?

හරිම අගෙයි  සහන් අයි‍‍යේ…

By: නිදහස
තිබ්බතයේ මළ පොත හොයා ගන්න පුලුවන් තැනක් මට කරුනෞකරල කියනවද?

By: Bo
සටහනකට සටහනක් එකතු වී ඇති වග දුටු විට බොහෝ තුටු විනි සිත, සෞන්දර්‍යය අත්විඳින සොඳුරු මානවයින් මානවිකාවන් තවමත් මේ පොළව මත්තේ සිටින වග වැටහිනි. මරණය මටනම් රමණීය නොවේ..රෝහල් කොරිඩෝවේ කුළුණු බදා මරණය හමුවේ වැලපෙන දනන් ගේ හැඩුම් සවන්පත් වලට දැනෙද්දී , අවසාන හුස්ම පොද අතැර යන්නට නොහැකිව හෙම්බත්ව බට, නල මගින් හුස්ම ගනිමින් සිටින නොවක් මිනිසුන් දකිද්දී මට නම් මරණය රමණීය නොවේ. මරණය තවත් ජීවිතයක ආරම්භයම පමණකැයි මට සිතේ. එහෙත් ඔබේ සටහන මසිත තවත් ලියන්නට පණගන්වයි. හුදෙකලා නොවූ බවක් වටහා දෙයි. ස්තූතියි සහන් හෙවත් අමරසර මහතාණෙනි. අපි දිගටම ලියමු !

By: සු
තිබ්බත‍යේ මළ පොත මා සතුවත් තිබෙනවා. එයට ඇළුම් කළේ ඇයිදැයි මා දන්නේත් නෑ. යම් අවිඥානික හැඟීමකින් එය මිලදී ගන්නට ඇති. “කොකොරො” සහ “මළවුන්ගේ අවුරුදු දා” මළගිය ඇත්තෝ”ත් මට සිහිවෙනවා මෙය කියවද්දී…

සිරි ගුණසිංහයන් කිව්වෙ ..

“මරණය නොසැලී හිමාලයක් මෙන්

ඔබ ළඟම සිටී”……කියලයි….

” මං මැරුණයි කියල කවුද

ඔය හැටි දුක් වෙන්න ඉන්නෙ.

පිටිපස්සේ කඳු ගැටයේ

රැහැයියො නම් ඔහෙ හඬාවි

යන එන අය රබරෝසිය

මලක් වීසි කරල යාවි.

“ඉක්මණින්ම නැවත එතොත්..මළවුන්ගේ අවුරුදු දා……මටත් නැවත එන්නට හැකි…මළගිය ඇත්තන් කැටුවම….”

ඔව්.. යළි ආ හැක්කේ ගියහොත් පමණි.

නොගියොත් නැවත ඒමක් ද නැත.

මේ සටහන මා යළි අවදි කරවයි. ඔබට ජය !

-මළ නොමළ බෙදුම් ඉර දියව ගිය අවකාශයක..මම

By: සිතුවිලි
තව මොනවා කියන්නද? සටහන හරිම අගෙයි. ඒ වගේම මරණය රමණීය ලෙස අත්විදින්න යැයි ඇරයුම් කල සේකරයන්ට වගේම ඔබටත් ස්තූතියි.

By: නිදහස
හරිම සංවේදි සටහනක්. සාහිත්‍යය, ජීවිතයේ යතාර්තය මොහොතකට අප අබියසට ගෙන ආ බව කිව යුතුයි.