Comments on: The Way I See It #280

By: නිදහස
මට මතක විදිහට මේ සටහනට මම කලින් ප්‍රතිචාරයක් තිබ්බා. නමුත් ඒක මැකිලා ගිහිල්ලා. මදැයි වැඩේ.

By: සහන්
ඔබ දෙප‍ලගේ දිරි ගැන්වීම් වලට බොහොමත්ම පිං.

By: චමිලා
මුල සිටම ඔබේ ලිපියට ප්‍රතිචාරයක් නොදාපු  එකට කනගාටුයි. ලියන කියන අනෙක් අයටත් දිරි දෙමින් විදේශයක සිට හෝ සටහන් ලියන ඔබට මගේ සුභ පැතුම්. ලියපු සියලු දේ ලස්සනයි. දිගටම ලියන්න කියලතමා කියන්න ඕන.

By: Bo
ඉඳහිට වුවද ලියන්නට ලැබෙන නිමේෂයේ ඔබේ සටහනක සොඳුරු සජීවී බව දක්නට ලැබින බොහෝ විට. ලියා කුමටදැයි සිතුන දිනයක ඔබ ලියූ වදනින් දැනිනි බොහෝ දිරිය සවිය සිතට. හෙලසර වියුන කියවමි නිතර, දිගටම ලියන්න