Comments on: කතා කරන ඉරිඟු

By: අරවින්ද
බොහො ම වටිනා විස්තර ටිකක්.

මේ ප්‍රශ්නෙවලට උත්තර හොයන්න තිබුනේ මීට අවුරුදු ගාණකට පෙර යි. මිනිස්සු ප්‍රශ්නවලට උත්තර හොයන්න ප්‍රශනෙ වණ වෙනකන් ඉන්නේ නැත්නම් ලෝකෙ කොච්චර සුන්දර තැනක් වේවි ද?

By: මාරි මිස වෙන බොජුනක් « සිතුවිලි
[...] අපේ රට ඉස්සරනං පෙරදිග ධාන්‍යාගාරය. දැං ආනනයනය අතින් අග තැන්පත් නිසා මොකක් කියනවද දන්නේ නැ. දැං ආහාර ආනයනය කරන හුගක් රටවල් තමන් වගා කරන අතිරික්තය අඩුකරන්නයි යන්නේ. ඒකට හේතුව ලෝකේ තවත් අර්බුදයක් වෙච්ච ඉන්ධන වලට  වැට බදින්න හදන ජීව ඉන්ධන වීම. ආනයනය කරන්න ආහාර නැති වුනාම අපේ රටට බලං ඉන්න වෙන්නේ අංශක 90න්ම උඩ දෙවියන්ගේ හාල් කැවෙනකං. මේ ගැන හොද විස්තරයක් තිබුනා සහන්ගේ කැටපත් පවුර බ්ලොග් එකේ “කතා ක… [...]

By: Sanjeew
වැවුවෙ නැත්නම් අපි ඉවරයි ලගදිම

By: සිතුවිලි
ෂා නියමයි! ඔබේ මේ සටහන හරි අගෙයි. සෑහෙන දෙයක් දැන ගත්තා.

මට හරි හමන් දෙයක් දැනෙන්න පටන් ගත්ත දවසේ ඉදලා මගේ එක ප්‍රාර්ථනයක් තමයි ශ්‍රි ලංකාව ස්වයංපෝෂිත වීම. ඒත් වැව්වා නෙවැව්වා කියලා නැ කොතන හිටියත් ඉන්නේ මිනිස්සු. කවුරු හරි මනුස්සයෙක් බඩගින්නේ ඉන්න එකනං  දරන්න ආමාරුයි.

By: නන්දලාල්
ඇස පිනවන බ්ලොග් පිටු! යථාර්තයක් ඇති ලිය කියවිලි. එන්න යන්න සිතෙන තැනක්…

By: නිෂ්මි
ඔබගේ blog එක හරියට ශබ්ද කෝෂයක් වගෙයි. වටින කරුණු බොහොමයි. සුබ පැතුම්! තවත් හොද කරුණු ලියන්න.

By: නිදහස
ඔය සත්ව ආහාර වලට යන ප්‍රමානය මිනිස් ආහාර ලෙස යොදා ගන්නවනම් තවත් බොහො දෙනකුගෙ කුසගිනි නිවේවි.