Comments on: ගාථාවන්ගේ නිධානය කුමක් ද

By: සහන්
සබඳ අනුරාධ, ඔබ නිවැරදිය. තව දුරටත් යමක් එකතු කළ හොත්. බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේට ග්‍රාම භාෂාවෙන් දම් දෙසන ලස අනුදැන වදාළ සේක.  මා අසා කියවා ඇති ආකාරයට ත්‍රිපිටකය ඇතුළු අටුවා මහා විහාරික භික්ෂූන් වහන්සේ විසින් පාළි බසට පෙරළීමට හේතුව ත්‍රිපිටකය අකුරකුදු වෙනස් නොවී පවත්වා ගෙන යාමටයි.  එය ව්‍යවහාරික ජන බසකින් පැවතුනා නම් එය වෙනස් වීමට හෝ අළුත් දෑ එකතු වන්නට හෝ වචන වෙනස් වන්නට තිබිණි. ඉන්දියාවේ විශේෂයේම ආන්‍ද්‍ර ‍ප්‍රදේශයේ බුදු දහමේ පරිහානිය හා එවකට සංස්කෘත බසින් තිබූ මහායනික බලපෑම් නිසා මහා විහාර වාසී භික්ෂූන් වහන්සේ මෙසේ සිහළ ත්‍රිපිටකය මෙසේ පාළියට පෙරළු සේක. මෙයට පසුබිම් හේතු ගනනාවක් ඇති අතර මුඛ්‍ය හේතුව මෙය වේ යයි මම සිතමි.

By: අනුරාධ රත්නවීර
පාලියෙන් ලියූ ගාථා වල රසය හෑල්ලු කිරීමට නොවේ.

බුදුන් දම් දෙසුවේ පාලියෙන් නොව මගධ රටේ බස වන මාගධියෙනි.  හෙළදිවට පැමිණි මිහිඳු හිමියන් දම් දෙසුවේත්, ඒවා ලියුවේත් හෙළයෙනි.  පසු කලෙක මෙම හෙළ අටුවා වනසා දමා දහම නැවත අපට නොතේරෙන බසෙකින් ලියැවීම අවාසනාවකි.

By: නිදහස
එක වතාවක් ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහත්මයා කිව්වා බුද්ධ ධර්මය දේශනා කල පාලි බස ඉතාම සංගීතවත් බසක් බව. එම බසේ ඇති මාධුර්යය නිසාම ව්‍යාප්ත වීමට රුකුලක් වෙන්නට ඇති කියල එතුමා කිව්වා.