Comments on: පැතම් දුර්ගය

By: Anonymous
බොහොම ස්තූතියි සහන් ඇත්තටම ඒක හිතාගන්න බැරිවුණා..ඒත් මට හිතෙන්නේ තව තේරුම් ඇති කියලයි..විළිරුදාව හැදෙන්නේ ලැජ්ජාව කියන තේරුමෙන් නෙවෙයි වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ..මමත් තව පැහැදිළි කර ගත් විටක මෙයටම එකතු කරන්නම්..

අපහසුතාවකට පත් කරන්න හිතන් නෙවෙයි ඇහුවෙ..අප ව්‍යවහරය අනුව භාවිත කළත් ඇතැම් වචනවල හරිම තේරුම ඇත්තටම අපවත් දන්නේ නැහැ. මේකත් මට ඒ වගේ. ඒ නිසයි දැනගන්න හිතුවෙ..

By: සහන්
මෙම නිසඳසේ අරුත පුද්ගල පරිචය මත වෙනස් වේ.  සා.පෙළට සිංහල විෂයක් වශයෙන් ඉගෙන ගත්තාට පස්සෙ නැවත සිංහල ඉගෙන ගන්තෙ නෑ. එම නිසා මෙම අරුත් පැහැදිලි කිරීමේ දී යම් දොසක් ඇතොත් නිවැරදි කරන්න.

විළිලන කියන එකට තේරුම් කිහිපයක් තියෙනවා. මේ පදය විළි + ලන ලෙස බින්න කළ හැක. ලන යන්වට  ලෑම, ලීම සහ විළි යන්න ලැජ්ජා සහගත අරුත් දේ. විළිලව හීලෑ හැඟුමන් (පැවසීමට ලැජ්ජා සහගත, සංයමයකින් යුතු අදහස්). මෙම පද යෙදෙන තැන් පහත දැක්වේ.

“ලොවට හොරා විළිලා බිහිකර ගත්

වසන්තයේ සඳ මියැදුන දවසක”

විළි ලැජ්ජ නැති වැඩ.

විළි වසා ගැනීම.

බිජුලන, හඬලන

By: නිදහස
ඇත්ත තමයි. තව ටිකක් පැහැදිලි කරන්න ඒ කියමන.

By: Anonymous
විළිලන හීලෑ හැඟුමන් ..කියලා අදහස් කළේ මොකක්ද කියලා ටිකක් විස්තර කරලා දෙනවද ?