Comments for කැටපත් පවුර

Comment on කතා කරන ඉරිඟු 3 by තිළිණ
ඉරිඟු වලින් බලශක්තිය නිෂ්පාදනය සාර්ථක වෑයමක් වේවි කියා සිතන්න අමාරුයි. දැනටමත් ලෝක අහාර නිෂ්පාදනය ඉතා අපහසු කාරණයක් ලෝක ජනගහනයෙන් භාගයක් ආහාර ලබාගැනීමේ අපහසුතාවයක.

Comment on සුමුදු කුමුදක් පිපී by චන්දිමා රාජපක්ෂ
ෙම් ගීතය හරීම සංෙව්දී ගීතයක්.පිෙයකුෙග් අපිරිමිත ෙසෙනහස හා නින්දා අපහාස අභියස ෙනාසැලී සිටි අාකාරය අපූර්වට විදහා දක්වා අැත.

“සුමුදු කුමුදක් පිපී

පුරුදු සුවඳක් ගෙනේ”

මටත් මෙග් පියාණන් මතක් උනා.

Comment on සකස් කළ මස්වල පිළිකා අවදානම by සු
කාලෙකින් සටහනක් දැක්කෙ. මම නම් මස් කන්නේ නැති නිසා හොඳයි. ඇයි මේකෙ ලිපි යාවත්කාලීන වෙන්නෙ නැත්තෙ ?

Comment on සකස් කළ මස්වල පිළිකා අවදානම by ජයතුලංකා
මහරගම පිළිකා රෝහලේ වැඩ්පුරම රෝගීන් විදියට ප්‍රතිකාර ගන්නේ මුස්ලිම් ජාතිකයින්. සමහරවිට මොවුන් වැඩිපුර ගවමස් කෑම මේකට හේතුව වෙන්න පුළුවන්.

Comment on මේ මා වස් කාලය යි by රෝහණ විජේතුංග
හොද නිසදැසක්

Comment on සුමුදු කුමුදක් පිපී by ranga ranhoti
one love one heurt

Comment on සුමුදු කුමුදක් පිපී by ranga ranhoti
i cant beleive this. tanx

Comment on කතා කරන ඉරිඟු 3 by සමන් ජයසිංහ
හරිම අගෙයි. දැනගත් දෑ බොහොමයි.

Comment on කතා කරන ඉරිඟු by අරවින්ද
බොහො ම වටිනා විස්තර ටිකක්.

මේ ප්‍රශ්නෙවලට උත්තර හොයන්න තිබුනේ මීට අවුරුදු ගාණකට පෙර යි. මිනිස්සු ප්‍රශ්නවලට උත්තර හොයන්න ප්‍රශනෙ වණ වෙනකන් ඉන්නේ නැත්නම් ලෝකෙ කොච්චර සුන්දර තැනක් වේවි ද?

Comment on කතා කරන ඉරිඟු 2 by සිතුවිලි
හොද දැනුම් සම්භාරයක්. බලශක්ති අර්බුධය පිලිබදව මා දැන සිටියද ඔබේ සටහන කියවීමෙන් එය වැඩි දියුණු විය. ඒ වගේ මා මෙතෙක් අල්ප වශයෙන් දැන සිටි තරුණු හා නොදැන සිටි කරුණු ද  හොදින් දැනගත්තා.ඔබට බොහොම ස්තුතියි. සටහන ඉතාම අපුරුයි. කවදත් එම එසේමයි.